සාමාජික අයදුම්පත්රය අපගේ වෙබ් අඩවිය තුල ලියාදිංචි වූවාට ස්තුතියි ! සංගමයේ සාමාජිකත්ව ක්රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා කරුණාකර අයදුම්පත පුරවා ඉදිරිපත් කරන්න සාමාජිකත්ව අයදුම්පත්රය ඉදිරිපත් කිරීම සඳහා උපදෙස් කරුණාකර මෙම සංස්කරණය කළ හැකි PDF අයදුම්පත පුරවන්න ඔබ විසින් නිසි ලෙස සම්පුර්ණ කරන ලද PDF අයදුම්පත බාගත කරගන්න. ඔබේ අත්සන අදාළ ස්ථානවල තබන්න. සාමාජික මුදල් වැටුපින් අය කර ගැනීම සදහා ඔබගේ බලය පැවරීමේ පත්රිකාව සම්පූර්ණ කර ඔබගේ වැටුප් අංශය වෙත භාර දෙන්න. සම්පූර්ණ කරන ලද අයදුම්පත සංගමය වෙත තැපැල් කරන්න. සාමාජික අයදුම්පතභාගත කරන්න